
(සුජිත් හේවාජුලිගේ)
තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ගෙන ගිය ආයතන 25ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අලුතින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
මහ බැංකුව කළ විමර්ශනයකින් අනතුරුව එ් ආයතන මෙසේ ප්‍රකාශයට පත් කර ඇත.
එම ආයතන තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම කර ඇති බවට එම විමර්ශනයේදී හදුනාගෙන ඇත .
ජනතාවගේ දැනුවත් වීම සඳහා එම ආයතන නාමාවලිය ශ්‍රී ලංකා මහ බැංකුව සිය වෙබ් අඩිවියේ ප්‍රකාශයට පත් කර ඇත. මේ එම ආ යතනයි
1. ටියන්ස් ලංකා ලිමිටඩ් Tiens Lanka Health Care (Pvt) Ltd
2. බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් Best Life International (Pvt) Ltd
3. මාර්ක් වෝ ඉන්ටර්නැෂනල් Mark – Wo International (Pvt) Ltd
4. වීඑම්එල් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් V M L International (Pvt) Ltd
5. ගලේබල් ලයිෆ් ස්ටයිල් ලිමිටඩ් Global Lifestyle Lanka (Pvt) Ltd
6. ෆාස්ට් 3 ඉන්ටර්නැෂනල් Fast3Cycle International (Pvt) Ltd
7. ස්පෝර්ට් චේන් අැප් ශ්‍රී ලංකා Sport Chain app, Sport Chain zs society Sri Lanka
8. ඔන්මැක්ස් ඩීටී OnmaxDT
9. එම්ටීඑෆ්ඊ MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
10. ෆාස්ට්වින් ලිමිටඩ් Fastwin (Pvt) Ltd
11. ෆෘගෝ ඔන්ලයින් ලිමිටඩ් Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd
12. රයිඩ් ටු ත්‍රී ලිමිටඩ් Ride to Three Freedom (Pvt) Ltd
13. කිව් නෙට් Qnet/ Questnet
14. ඊරා මිරකල් Era Miracle (Pvt) Ltd. And Genesis Business School
15. ලෙජර් බ්ලොක් Ledger Block
16. සිමාගා ඉන්ටර්නැෂනල් Isimaga International (Pvt) Ltd
17. බී කොයින් අැප් Beecoin App and Sunbird Foundation
18. වින්ඩෙක්ස් ට්‍රේඩිං Windex Trading
19. ද ඉන්රිච් ලයිෆ් ලිමිටඩ් The Enrich Life (Pvt) Ltd
20. ස්මාර්ට් වින්ග් ලිමිටඩ් Smart Win Entrepreneur (Pvt) Ltd
21. නෙට් ෆෝ ඉන්ටර්නැෂනල් Net Fore International (Pvt) Ltd./ Netrrix
22. ප්‍රෝ කෙයා ලිමිටඩ් Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd
23. එස්ජීඑඹ් කොම් SGO/sgomine.com
24. I.C.A.N අැඩ්වටයිසිං ලිමිටඩ් Advertising (Pvt) Ltd සහ ඊට අනුබද්ධිත icanonlineadvertising.com / bannercuts.com / bannercuts.lk / bannercuts.net / bannercuts.org
25. ඉන්ෆිනිටි රෝවර් ලිමිටඩ් Infinity Rover (Pvt) Ltd

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd