
(යොහාන් භාසුර)
මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීමට පොලිසිය අහසට වෙඩි තැබූ බව බන්ධනාගාර උසස් නිලධාරියකු මීට සුළු මොහොතකට පෙර පැවසීය.
එම බන්ධනාගාරය තුළදී රැඳවියන් සහ නිලධාරීන් අතර ගැටුමක අද (6) පෙරවරුවේ ඇතිවී තිබෙන බවත් ඒ හේතුවෙන් තුවාල ලැබූ රැඳවියන් සහ නිලධාරීන් මීගමුව දිස්ත්රික් රෝහලට යොමුකළ බවත් එම උසස් නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාරවල තදබදය අඩුකරන්න ඔය ක්රමය පාවිච්චියට ගන්න. එළියේ හිටියත් වැඩක් තියෙන අයනේ...!