ලෝ සුපතල අතිශය ජනප්‍රිය නවකතා රැසක් රචනා කළ බ්‍රිතාන්‍ය ලේඛක ජෙෆ්රි ආචර් දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 86 කි.

ජෙෆ්රි ආචර්, බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙකි. ඔහු නියෝජනය කළේ කොන්සවටිව් පක්ෂයයි. පසුගිය කාලයේ ජෙෆ්රි ආචර්, රෝගීවී සිටියේය. ඔහු ඔහුගේ අවසන් කෘත්‍රිය ලෙස කම් කරමින් රචනා කර ඇත්තේ ‘ඇඩම් සහ ඊව්’ නමැති කෘතියයි.

‘ඇඩම් සහ ඊව්’ කෘත්‍රිය ලබන සති අන්තයේ,  ජෙෆ්රි ආචර්ගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීමට නියමිතව තිබුණු බව ද පැවැසෙයි.