(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දියගහගේ)
ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ඡන්ද දායකයන්ගෙන් සියයට 63ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් තේරිම් බාර නිලධාරි ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතා පැවසිය.
ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද විමසිම සාමකාමිව පෙරවරුවේ බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරිම මන්දගාමිව පැවතුන අතර දහවල් 12වනවිට දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය සියයට තිස් පහක් විය.
එහෙත් පස්වරුවේ ඡන්දය ප්‍රකාශ කිරිමට ජනතාව වැඩි වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන කරා පැමිණෙනු දක්නට ලැබින.
ඒ අනුව සවස හතර වනවිට ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය සියයට හැට තුනක් පමණ විය.
ඇල්පිටිය ප්‍රාදේශිය සභාව හැර අනෙක් පළාත් පාලන ආයතන 19 සඳහා මධ්‍යස්ථාන 725කදි ඡන්ද විමසිම පවත්වනු ලැබිය.
ජාතික ජනබලවේගය අම්බලන්ගොඩ නගර සභාවේ සභික ධුර 22 න් 11 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
ජාතික ජනබලවේගය හම්බන්තොට නගර සභාවේ සභික ධුර 21 න් 8 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගාල්ලේ සියයට 63යි