(තිලකරත්න දිසානායක)
පිරවුම්හල්වල ඉන්ධන හිගවීම හේතුවෙන් ගම්පහ ප්‍රදේශයේ ඇතැම් පිරවුම්හල් අසල අද (2) පෙරවරුවේ පෝලිම් පැවති අතර ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන නොමැති ආකාරයක්ද දක්නට ලැබිණි.
මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී දැනගත හැකි වූයේ ඉන්ධන මිල ගණන් පහළ යන බව ප්‍රචාරයවීම මත පිරවුම්හල් කරුවන් ඉන්ධන ඇණවුම් නොකිරීම මත හිගයක් නිර්මාණය වූ බවය.
කෙසේ වුවද ගම්පහ,කලගෙඩිහේන, ඇතුළු ප්‍රදේශවල පිහිට සියලු ඉන්ධන පිරවුම්හලවල ඉන්ධන අවසන් බවට දැන්විම් එල්ල තිබුණි.
ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ ’’වන්දනම්’’ ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිත
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව, දකුණ සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ව
කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ගම්පහ ඉන්ධන හිඟයක්
සුනිමල් Friday, 02 June 2023 11:06 AM
අපේ පැත්තේ වාර්තාකරුවන් නිදි වාගෙයි ඒ නිසා මෙහේ තත්වයත් ඔහොමයි කියලා කියන්න කෙනෙක් නැහැ
de silva Friday, 02 June 2023 06:12 PM
ලංකාවේ බොහෝ පළාත්වල මේ ප්‍රශ්නය තිබෙනවා. මේක ඇමැතිගේ මෝඩකම නිසා සිදුවුණු දෙයක්... අහවල් ඉන්ධන මිල අඩු කරනවා කියලා සතියකට කළින් කියන්නේ නැතිව එකවර මේක කළා නම් මේ ප්‍රශ්නය ඇතිවෙන්නේ නැහැ..
Kumara Saturday, 03 June 2023 03:59 AM
රට කරනා උන්ගේ දක්ෂතාව්‍යා හින්දා මෙහෙම වුනේ .ගණන් ගන්න එපා