
(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහරගම දුම්රිය පාර ප්‍රදේශයේ තරුණයක් ගිනි අවියක් සමග අත්අංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවකු පුතකු බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම දුම්රිය පාර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකි.
බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරුගේ නිවස වටලා මෙම ගිනි අවිය සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd