(සුජිත් හේවාජුලිගේ)
කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම අධිකාරියේ සභාපතිනි ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය පවසන්නේ මේ සඳහා දස දෙනකුගෙන් යුතු කණ්ඩායමක් පත්කර ඇති බවයි.
පාසල් ගුරුවරයකුගේ අතවරයකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරිය මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන ඉකුත්දා සියදිවි හානි කර ගත්තාය.
මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කොටහේනේ දැරියගේ මරණය ගැන ළමා අධිකාරියේ පරීක්ෂණයක්
යෝගා Wednesday, 14 May 2025 10:43 AM
මාලිමා ලොක්කොයි ඩෝබිලයි තමන්ගේ සංවිධායකව බේරගන්න සිද්ධිය යටගහනවා. පෝර සංස්තාවේ හොරා කාලා දොට්ට දාපු පට්ට හොරෙකුට කැබිනට් ඇමතිකමක් දීලා තියෙනවා වගේ තමයි. ජෙප්පෝ පචයො විතරක් නෙමෙයි සැබෑ හොරු.
කෞෂි Wednesday, 14 May 2025 10:54 AM
යෝග, ඒ මොනවා වුණත් රාජපක්ෂලා තරම් ලස්සනට රට ගොඩගන්න බෑ කාටවත්...!
වින්සන්ට් කජ්ජා Wednesday, 14 May 2025 10:56 AM
ළමා අධිකාරිය වැඩ පටන් ගන්නකොට පෙරහැර ගිහිල්ලා, අලියගෙ නැට්ට විතරයි පේන්නේ...
කුකුල් චමින්ද Wednesday, 14 May 2025 12:15 PM
මේ කියන පාසල් ගුරා, යෝගාටත් අතවර කරලාද කොහේද?