
අප්‍රිකාවට අයත්, නයිජීරියාවෙන් ද ඉබෝලා ආසාදියකු හමුවුණු බව පැවැසෙයි. රෝගී වී ඇත්තේ ද නයිජීරියානු වැසියෙකි. නයිජීරියාවෙන් ඉබෝලා ආසාදියකු හමුවුණු පළමු අවස්ථාව මෙයයි.
මෙම ආසාදිතයා නයිරෝබි අගනුවර වැසියකු බවත්, ඔහු පසුගිය වසර 7 ක කාලයේ කොංගෝ රාජ්‍යයේ සිටි බවත්, මීට මාසයකට පෙර, යළි නයිරෝබි බලා පැමිණි බවත් කෙන්යා සෞඛ්‍ය බලධාරීහු පවසති.
මෙම ආසාදිතයා නයිරෝබි බලා පැමිණ ඇත්තේ උගන්ඩාව හරහාය. එම ආසාදිතයා සහ ඔහු ඇසුරු කළ අය ආදී සියල්ල මේ වනවිට හඳුනාගෙන ඔවුන් නිරෝධායනයට ලක් කර ඇති බවත්, අනිසි බියක් ඇති කර ගැනීමෙන් වළකින ලෙසත්, කෙන්යා ජනාධිපති විලියම් රූටෝ මාධ්‍ය හමුවේ පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරොනා වලින් මුළු ලොවම හූරන් කෑවා බටහිර බෙහෙත් මාපියාවට දැන් ආයෙත් ඉබොලා අරගෙන අප්‍රිකානු රටවල් හූරන් කන්න හදනවා,, කලින් අප්‍රිකානු රටවල් කොරොනා ප්‍රතික්ෂේප කළා ,,මෙවා පත්තරේ දාන අයත් කරන්නෙ බටහිර බෙහෙත් මාපියාවට ඕන විදිහට ප්‍රවර්ධනය කිරීම
අනේ ලංකාවටත් එන්න. අපි මග බලාගෙන ඉන්නවා.