IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ඉන්දියාව ඉවත්කළ දුම්රිය එන්ජින් ශ්‍රී ලංකාවට?

(යොහාන් භාසුර)

භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් පමණ ශ්‍රී ලංකාවට දීමට ඉන්දියාව එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම එන්ජින් පාවිච්චි කරමින් තිබියදී ඉවත් කළ ඒවා බවත් එම එන්ජින් ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගවල ධාවනය කිරීමේ හැකියාව, යෝග්‍යතාව සහ ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික නිලධාරීන් කණ්ඩායමක් ඉන්දියාවට යෑමට නියමිත බවත් එම නිලධාරියා කීය.

ඉන්දියාව විදුලි දුම්රිය ධාවනය සඳහා යොමුවීම හේතුවෙන් මෙම එන්ජින් භාවිතයෙන් ඉවත්කර ඇති බව කී එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (11)

ඉන්දියාව ඉවත්කළ දුම්රිය එන්ජින් ශ්‍රී ලංකාවට?

fairoos Monday, 25 September 2023 04:15 PM

ඊට‍ පස්සේ ඔය එන්ජින් ලංකාවේ තියන රේල් පීලිවල දුවන්න බෑ කියලා පැත්තකට දායි

:       0       33

Nimal Monday, 25 September 2023 04:31 PM

ඉන්දියාවෙන් අලුතෙන් ගෙනාව එන්ජින් පවා වසර කිහිපයකදී අබලන් වෙනවා .මේවා ගැන කවර කතාද ?නමුත් හිඟා කන ජාතියකට මේවත් හොඳයි

:       1       60

චන්දිම ෆොන්සේකා Monday, 25 September 2023 06:34 PM

මේවා නිකම්ද දෙන්නේ...? නැතිනම් කීයක් හරි ගෙවන්න වෙනවාද? නිකම් දුන්නොත් ඊළඟට ඒවාට කෑලි එහෙම ගන්න වෙන්නේ සල්ලි වලටද? මේ රටේ සල්ලි නැති අල්ල පනල්ලේ සල්ලි ගෙවලා නම් ගන්න හොඳ නැහැ.

:       0       0

අරවින්ද මොනරවිල Monday, 25 September 2023 06:42 PM

ඉස්සර ලංකාව අසියාවේ ධාන්‍යාගාරය දැන් කසළගොඩ වෙලා, සායිනික අපද්‍රව්‍ය ගෙනාවා, කැඩුණු නැව් ගෙනත් අත අරිනවා දැන් භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි...

:       0       0

chandima Monday, 25 September 2023 07:52 PM

එව්වගේ වටිනාකම වගේ 100 ගුණයක් ගෙවලා ඉදිරි කාලයේදී අමතර කොටස් ඉන්දියාවෙන්ම ගෙන්වන්න වෙනවා. පහුවෙනකොට ඒකට ණයකුත් දෙයි. මේවගේ ගොන් දේශපාලකයොයි, නිලධාරිනුයි ඉන්නකල් රටට වැලේ වැල් නැතුව තමයි ඉන්න වෙන්නේ...

:       1       36

ANURANGA Monday, 25 September 2023 09:11 PM

බලා හිටපල්ලා 2038 හොඳ රටක් හදයි

:       1       11

Kumar Monday, 25 September 2023 09:44 PM

ඉන්දියානු ධාවන පථය ශ්‍රී ලංකාවේ මෙන් ම ය. ඉදිරි වසර විස්සක් සඳහා නඩත්තු කිරීම සඳහා සියලුම අමතර කොටස් ඉන්දියාවෙන් පැමිණිය යුතු බව යමෙකු තේරුම් ගත යුතුය.

:       1       19

Kumara Tuesday, 26 September 2023 10:17 AM

තුක් නෙදකින් ,කුණු ගොඩක් නම් කරයි මේ රට .සක්කිලි ටික

:       0       1

Bunny Preena Tuesday, 26 September 2023 10:18 AM

නිකන් ලැබෙනවානම් ඔලුවේ කැක්කුම හරි කමක් නැහැ ගමු

:       0       0

Rata Perata Tuesday, 26 September 2023 12:04 PM

ඉස්සර අපි ශ්‍රේෂ්ට රටක් උනාට දැන් එහෙම හිතන්න ඕන නෑ .ඒක නිසා පාවිච්චිකරපු යට ඇඳුම් ටිකත් අපේ පින්පති ඇතුළු දේශපාලුවන්ගේ පාවිච්ච්යට ගන්න සාකච්චා කරනවානම් හොඳයි

:       0       0

සරත් කුමාර Tuesday, 26 September 2023 01:13 PM

හිඟමනට වැටුනම, අතපල්ලෙන් වැටෙන එව්ව තමයි ලැබෙන්නෙ. මේ වෙනකම් අම්ම අප්පට හැර කිසිම කෙනෙකුට ණය වෙලා නැති මමත් ලංකාවෙ පුරවැසියෙකු වීමේ ප්‍රතිලාභයක් ලෙස ලක්ෂ ගාණක ණයකාරයෙක්ලු. දැන් මේ ගෙවන්නෙ ණයද කරුමෙද කියල තමයි පැහැදිලි නැත්තෙ.. අහෝ..! අභාග්‍යයක තරම..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 435 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 1286 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 346 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 1279 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 500 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 742 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1018 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1441 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 371 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site