IMG-LOGO

ආණමඩුවේ ධම්මදස්සී අනු නා හිමියෝ අපවත් වෙති

(ෂේන් සෙනෙවිරත්න)

ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනූනායක ආණමඩුවේ ධම්මදස්සී අනුනායක හිමිපාණන් වහන්සේ අපවත් වී වදාළ බව අස්ගිරි මහා විහාර පාර්ශ්වය නිවේදනය කර සිටි.

ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහාා විහාරාධිපති ධුරය හා අනුරාධපුර ශ්‍රී ලංකා භික්‍ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හිමි නමක්ද වන අතර අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ උත්තරීතර මහෝපාධ්‍යාය ධූරයක්ද හෙබවීය.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පිළිබඳව මෙතෙක් දායක සභාව තීරණය කොට නොමැති අතර ඒ පිළිබඳව පසුව දැනුම් දීමට නියමිතය.

 



අදහස් (0)

ආණමඩුවේ ධම්මදස්සී අනු නා හිමියෝ අපවත් වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 527 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site