IMG-LOGO

අයථා මුදල් රැස් කළැයි කෙහෙළිය පවුලටම අධි චෝදනා

(මනෝප්‍රිය ගුණසේකර)

රුපියල් මිලියන 97කට අධික වත්කම් අයථා  ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් තුන් දෙනා සහ බෑණාට එරෙහිව කොළඹ මහාධිකරණ අද  අධිචෝදනා භාරදුන්නේය.

අධිචෝදනා බාර දීමෙන් අනතුරු  විත්තිකරුවන් හය දෙනා එක් අයකුට රුපියල් 50,000ක මුදල්  සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණ නියම කළේය. 

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙන්නැයි  මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නියම කළාය.

 



අදහස් (0)

අයථා මුදල් රැස් කළැයි කෙහෙළිය පවුලටම අධි චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 283 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site