IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


'zoom' ප්‍රථම සිංහල ත්‍රිමාණ වෘතාන්ත චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම

තරුණ අධ්‍යක්‍ෂවරයෙකු වන සමීර වක්වැල්ල අධ්‍යක්‍ෂණය කළ %‘‘zoom^ (සූම්) චිත්‍රපටයේ මාධ්‍ය සඳහා වූ විශේෂ ප්‍රදර්ශනයක් පසුගිය පසුගිය 12 වෙනි සිකුරාදා දහවල් 1.30 ට ඩාලි පාරේ පිහිටි Excel world (එක්සෙල් වර්ල්ඩ්) සිනමා ශාලාවේදී පැවැත්වුණා. ලංකාවේ නිපදවන ලද ප්‍රථම සිංහල ත්‍රිමාණ වෘතාන්ත (3D) චිත්‍රපටය ලෙස අධ්‍යක්‍ෂක සමීර හඳුන්වන මෙම නිර්මාණය විදේශීය සමාගම් වලින් මිලදීගන්නා ලද පරිගණක මෘදුකාංග ඍජුවමත් ඇතැම් අවස්ථාවල එක මෘදුකාංගයක් තවත් මෘදුකාංගයක් සමග බද්ධ කිරීමෙනුත් නිපදවන ලද බවත් සඳහන් කළා. හේමාල් රණසිංහ, ශේෂාද්‍රි ප්‍රියසාද්, දිනක්‍ෂි ප්‍රියසාද්, ජයලත් මනෝරත්න, චමිලා පීරිස් රඟන මෙම චිත්‍රපටයේ කැමරාකරණය කල්හාර වක්වැල්ලගෙනි. අනුර බණ්ඩාර සංස්කරණ ශිල්පියායි. රවිහාන්ස් වැටකේපොත සංගීතවත්කොට ඇති zoom හි නිෂ්පාදකයන් වශයෙන් ධම්මික අබේසේන, මහේන්ද්‍ර බුලත්ගම සහ දීපිකා කළුආරච්චි කටයුතු කරයි. එම මාධ්‍ය දැක්මේදී ගත් ඡායාරූප සටහනයි මේ.

 

සටහන - පද්මකුමා පී.මෙත්තසේන/ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

 

2016-08-28-ent-01

2016-08-28-ent-02
2016-08-28-ent-03
2016-08-28-ent-04
2016-08-28-ent-05
2016-08-28-ent-06
2016-08-28-ent-07
2016-08-28-ent-08
2016-08-28-ent-09
2016-08-28-ent-10
2016-08-28-ent-11
2016-08-28-ent-12
2016-08-28-ent-13
2016-08-28-ent-14
2016-08-28-ent-15
2016-08-28-ent-16
2016-08-28-ent-17
 



අදහස් (0)

'zoom' ප්‍රථම සිංහල ත්‍රිමාණ වෘතාන්ත චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 552 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 716 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 295 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site