IMG-LOGO

xxx එකේ ඉන්න දීපිකාගේ වීඩියෝව දැකපු රන්වීර්ට දුක හිතිලා?

 

මේ දිනවල හොලිවුඩයේ කාලය ගත කරන දීපිකා පදුකෝනි රඟන XXX: Return of Xander Cage චිත්‍රපටයේ ප්‍රචාරක පටය එළිදැක්වීය. මෙහි වින් ඩීසල් සමග රංගනයෙන් දායක වන හැටි දැකලා දීපිකාගේ පෙම්වතා වන රන්වීර්ට දුක හිතිලා කියලා තමයි ආරංචිය. මොකද එම ප්‍රචාරයක පටයේ රංගනය පිළිබඳව අසතුටෙන් සිටින බවයි.

 



අදහස් (0)

xxx එකේ ඉන්න දීපිකාගේ වීඩියෝව දැකපු රන්වීර්ට දුක හිතිලා?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site