1977 වර්ෂයේදී තිරගතවූ Pete's Dragon චිත්‍රපටය දෙවැන්නක් ලෙස Pete's Dragon 2016 චිත්‍රපට පසුගියදා එළිදැක්විය. ඩේවිඩ් ලොව්රි විසින් අධ්‍යක්ෂණ කර ඇති මෙම චිත්‍රපටය මූලිකව නිර්මාණය වනු ලබන්නේ මැල්කොල්ම් මාර්මොර්ස්ටයින් විසින් රචිත Pete's Dragon ග්‍රන්තය ඔස්සේ නිර්මාණය විය. ඇමෙරිකානු ඩොලර් මිලියන 65ක වියදමක් දරා මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
Pete's Dragon දැන් තිරගතවෙයි