IMG-LOGO

Mohenjo Daro දැන් ඊ.ඒ.පී මණ්ඩලයේ

අගෝස්තු 12 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කරනු ලැබූ අශ්තෝෂ් ගවෙස්කාර්ගේ 'මොහෙන්ජො දාරෝ' චිත්‍රපටයේ ප්‍රචාරක පටය නිකුත් වී දිනක් වැනි කෙටි කාලයකදී එය මිලියන 30ක රසික පිරිසක් නැරඹූ බවට තොරතුරු වාර්තා වේ.

වාර්තා වන අන්දමට මෙම ප්‍රචාරක පටය නිකුත් කර ඇත්තේ විනෝදාස්වාදය සඳහා වෙන්වුණ 'ස්ටාර් ප්ලස්' නාළිකාව තුළින් පළමු වරට විකාශය කර තිබුණු අතර, එම ප්‍රචාරක පටය නිකුත් කළ අවස්ථාවේදීම විශාල ප්‍රේක්ෂක පිරිසක් එය නරඹන්නට වූ බව මෙම තොරතුරු වැඩිදුරටත් වාර්තා කර ඇත.

මෙම චිත්‍රපටයේ සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර, ඔහු සමගින් ප්‍රධාන නිළි චරිතයට නවක නිළි පූජා හෙඩ්ජ් රංගනයෙන් දායක වී වනු ඇත. මේ වනවිට මෙරට EAP චිත්‍රපට ශාලාවලද මෙය තිරගත වෙමින් පවතී.



අදහස් (0)

Mohenjo Daro දැන් ඊ.ඒ.පී මණ්ඩලයේ

තේෂාන් Tuesday, 16 August 2016 10:08 AM

මේක අති විශිෂ්ඨ ගණයේසිනමා නිර්මාණයක් වෙයි, (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 372 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site