Assassin's Creed පරිගණක ක්‍රීඩාව සඳහා ප්‍රියකරන බොහෝදෙනා ඉන්නා බව කිව යුතු කාරණාවක් නොවෙයි. යූබී සොෆ්ට් ආයතනය විසින් නිර්මාණය කරන මෙම පරිගණක ක්‍රීඩාවේ කොටස් බොහෝ ප්‍රමාණයක් එළිදැක්වුණි. එම පරිගණක ක්‍රීඩා කිහිපයම මේ සඳහා එක්කර ඇති බවටද සඳහන් වෙයි. කෙසේ නමුත් මෙම වර්ෂයේ දෙසැම්බර් මාසයේ 21 වැනිදාට එළිදැක්වීමට නියමිත අතර, මේ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක් වැයකර ඇති බව සඳහන් වෙයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
Assassin's Creed චිත්‍රපටයේ ප්‍රචාරක පටය අන්තර්ජාලයට