A.R. Rahman ගේ අලුත්ම ගීතයකට ලංකාවෙ තරුණ පිරිසක් විසින් Cover Song එකක් කර තිබෙනවා. 'Thalli Pogathey' නම් දමිළ ගීතයේ Rap ගායනයෙන් දායක වී ඇත්තේ ලාංකික රැප් ගායකයෙකු වන ADK නොහොත් දිනේෂ් කනගරත්නම්ගෙනි. 'Thalli Pogathey' ගීතයේ Cover Song එක ගායන කරනු ලබන්නේ ක්‍රිශ් මනෝජ් විසින්. එහි රැප් ගායනයෙන් රතීශ් සීනිවාසගම් දායක වී ඇති අතර, එහි සංගීතය 'A N Stepz' හි ඇලෙක්ස් සහ නිශාන් විසින් සිදුකර තිබෙනවා.
Singer: Krish Manoj
Rap: Ratheesh Seenivasagam
Music and Mixed: A N Stepz (Alex-Nishan)
Keys: Nishan M Fernando
Mastered: Diluka Perera
Video: Nirodha Senavirathna
Cover ගීතය
ඔරිජිනල් දමිල ගීතය
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
A.R. Rahman ගේ අලුත් ගීතයකට ලංකාවෙන් ගීතයක්