IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


‘‘2017 විෂය නිර්දේශයට අධ්‍යාපන පාලක සභා අනුමැතිය නෑ‘‘

ලබන වසරේ ක්‍රියාත්මක වීමට නියමිත පාසල් විෂය නිර්දේශයට ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාව තවමත් අනුමැතිය ලබා දී නැතැයි එම පාලක සභාවේ හිටපු සාමාජික මහාචාර්ය ඩබ්ලිව් ඩී ඩබ්ලිව් ජයතිලක මහතා පැවසීය.

පසුගිය දෙසැම්බර් මාසයෙන් පසු මේ වන තෙක් එම ආයතනයේ පාලක සභාව කැඳවා නැති බවත්, පාලක සභාවේ අනුමැතිය නැතිව විෂය නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යන බවට තොරතුරු ඇති බවත් ජයතිලක මහතා කීවේය.

ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාවෙන් ඔහු ද , මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහත්වරුන් ඇතුළු පිරිස ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ලංකා ගුරු සංගමය කොටුව ගුරු මැදුර ශාලාවේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක දී මහාචාර්ය ජයතිලක මහතා එසේ සඳහන් කළේය.

IMG_1638



අදහස් (0)

‘‘2017 විෂය නිර්දේශයට අධ්‍යාපන පාලක සභා අනුමැතිය නෑ‘‘

ජගත් Thursday, 28 July 2016 01:11 AM

කොහොමින් කොහොමින් හරි රටේ අධ්‍යාපනයටත් කණකොකා හඬයි වගේ (නි)

:       0       0

හිමාල් Wednesday, 27 July 2016 01:10 PM

අර සභා මේ සභා, කමි‍ටු, ‍රැස්වීම් ඔක්කොම තියෙන්නේ මිනිස්සුන්ට වැඩක් කරන්නනේ. වඩා වැදගත් වෙන්නේ මේ විෂය නිර්දේශයේ වැරදි තියෙනවද කියන එක. තම තමන්ගේ එදිරිවාදීකම් රටේ ප්‍රශ්න කරන්න හදනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 215 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 406 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site