රංජන් කස්තුරි
අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ 2017 විභාගයේ ප්‍රතිඵල අද (28) පස්වරුවේ අනිවාර්යෙන්ම නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විභාග ප්‍රතිළුල www.doenets.lk වෙබ් අඩවියේ පළකරන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලයට ඇතුළත් කිරිමේ හා ඒවා නැවත පරීක්ෂා කිරිමේ ක්‍රියාවලියේ තිබෙන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
COMMENTS
හරියට දිනයක් වෙලාවක් කියලා ප්‍රතිපල නිකුත් කරානම් ඉවරයිනේ. ඊයේ රෑ 12 ඉඳල කීදෙනෙක් නිදි මරාගෙන ප්‍රතිපල බලාපොරොත්තුවෙන් හිටියද කියල දන්නවද? විභාගේ කල ළමයින්ට දැන් ප්‍රතිපලෙත් එපාවෙලා.
මිලියන් දෙකකට අධික ලාංකිකයන් නිදි වර්ජිතව තැබූ විභාග දෙපාර්තමේන්තුවට අපෙගේ ස්තුතිය.
ඒක වඩාත්ම හොඳයි...