
(යොහාන් භාසුර)
විදුලි කප්පාදුව හෙට (11) සහ මේ මස 14 වැනිදා දෙදින නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (10) පස්වරුවේ පැවසීය.
මෙම මස 12 සහ 13 දෙදින පැයක විදුලි කප්පාදුවකට අවසර දුන් බවත් ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට රාත්‍රී 6.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ මිනිත්තු 30 බැගින් අවස්ථා දෙකකදී පැයක විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd