IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මුදල් නැතිව සුළං බලාගාර අතරමඟ නවතී

(රංජන් කස්තුරි)

මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ ඉදි කරන සුළංබළාගාරය සඳහා මුල්‍ය ප්‍රතිපාදන නොමැති නිසා එම කටයුතු අතරමග නතර වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි.

ලංකා විදුලිබල මණ්ඩලය මන්නාරම ශිලාවතුර ප්‍රදේශයේ මෙගාවොට් 100 ධාරිතාවකින් යුත් සුළං  බලාගාර් ඉදිරකිරීම ආරම්භ කර ඇති අතර ඉඩම් අත්පත්කර ගැනීම ඇතුළු කටයුතු මේ වන විට නිමකර තිබේ. 

සුළං බලාගාරය සම්බන්ධ ශාක්‍යතා අධ්‍යයයක් සිදුකරන අතර  මන්නාරම ප්‍රදේශයට පැමිණෙන සංචාරක  පක්ෂීන්ට සුළං බලාගාරය හේතුවෙන් අගතියක් සිදු වේදැයි යන්න ශාක්‍යතා අධ්‍යයනයෙදී විශේෂයෙන් සලකාබලන බව ද ලංවීම අරංචි මාර්ග කියයි. 



අදහස් (6)

මුදල් නැතිව සුළං බලාගාර අතරමඟ නවතී

Asela Monday, 05 December 2022 06:14 PM

ඒ වුණාට සුළං නැවතිලා නැහැනේ...

:       1       8

fairoosMonday, 05 December 2022 07:50 PM

මේ කාලකණ්ණි දේශපාලකයන්ගෙන් ජනතාවට හැමදාම ‘‘හුළං‘‘ තමයි.

:       1       8

Muditha Monday, 05 December 2022 07:13 PM

විහිළු මිනිස්සු... පළමුවෙන්ම ඉඩමක් ගන්න.. ඊළඟට පාරිසරික තත්වය බලා ක්‍රියාත්මක කරන්න...!!!

:       2       5

WijekoonTuesday, 06 December 2022 07:22 AM

පුතා. ශ්‍රී ලංකාවේ ඉඩම් අත්පත් කර ගැනීමේ පනත නමින් දෙයක් තිබේ, එය සාධාරණීකරණය කළ හැක්කේ පොදු අරමුණු සඳහා ඉඩම් අත්පත් කර ගැනීම පමණි. අවාසනාවන්ත ලෙස මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකා රෙගුලාසි පද්ධතිය තුළ සම්පූර්ණ කිරීමට අවම වශයෙන් වසර දෙකක පමණ කාලයක් ගතවේ. මේ අතර ව්‍යාපෘති සංවර්ධකයින් නිෂ්කාශනය සඳහා පාරිසරික බලපෑම් තක්සේරුව සිදු කරයි. මේවා එකවර සිදු කෙරේ.

:       0       2

raheem Monday, 05 December 2022 08:07 PM

එතකොට නිකන් හම්බ වෙන හුළං ටිකත් හුළඟේ ගියා වගේ...

:       1       5

sharm warn Tuesday, 06 December 2022 09:17 AM

එතකොට පක්ශි වර්ග 83ක් නිසා නවත්තනව කිව්වෙත් මෙකමද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2082 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site