IMG-LOGO

කැලණි රජමහා විහාරයේ වෙසක් අසිරිය


 ෙසම්බදු තෙමඟුල සිහි කරමින් කැලණිය රජමහා විහාරයේ අද (29) උදෑසන සිට සීල භාවනා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කැරිණි.

විහාරස්ථානයට පැමිණි උවැසි  උවැසියෝ සිල්දමාදන් වු අතර  විහාරස්ථානය වැදපුදා ගැනීමටද බොහෝ පිරිසක් එක්ව සිටියහ. අද අදවස පුරා කැලණි රජමහා විහාරස්ථානයේදී පිංකම් රැසක් පැවැත්වේ.

(ඡායාරූප සහ වීඩීයෝ - ශාන්ත රත්නායක)



අදහස් (2)

කැලණි රජමහා විහාරයේ වෙසක් අසිරිය

A.Samathasena. Sunday, 29 April 2018 07:22 AM

සාදු සාදු සාදු !!!

:       0       35

ruchi Sunday, 29 April 2018 12:30 PM

පිරිමින් සිල් ගන්නේ නැත්තේ මොකද? හැමතැනම කාන්තාවන් විතරයි පෙනෙන්නේ...

:       1       77

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 65 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 274 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site