සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී
පත් කළ මන්ත්‍රී මොහොමඩ් නවාවී මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වු බව පාර්ලිමේන්තු මහා ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
කතානායකවරයා මේ දැනුම් දීම කළේ සභාවේ කටයුතු අරම්භයේදී ප්‍රකාශයක් කරමිනි. අනතුරුව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා එම ලිපිය සභාව හමුවේ කියැවීය.
මොහොමඩ් නවාවී මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් අස්වන බව ඊයේ (23) සිය පක්ෂ නායකත්වයට දැනුම් දී තිබිණ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉල්ලා අස්වීම ගැන මොහොමඩ් නවාවී ලිපියක් මගින් පාර්ලිමේන්තුට දැනුම් දෙයි
ගාමිණී Friday, 25 May 2018 04:06 AM
මොකද්ද මේ ?කලිනුත් ඔය පක්ෂේ පත්කල මංත්‍රීකෙනෙක් ඉල්ලා අස්වෙලා වෙනත් කෙනෙක් පත්වුනා නේද ? ලක්‍ෂ 250 බදු රහිත වාහන බලපත්‍රයක් අළුතින් පත්වෙන කෙනාටත් ලැබෙනවා නේද? මරු !
BamunuarachchiSaturday, 26 May 2018 11:40 AM
යහළුවන්ට වාහන බලපත්‍ර දීමේ අලුත් ක්‍රමය වෙන්න ඇති. බලපත්‍රය ගන්නවා ටිකදවසක් ඉන්නවා අස්වෙලා යනවා ඊටපස්සේ තවකෙනෙකුට චාන්සෙක දෙනවා.