IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


හිටපු ඇමැතිවරු 7 ක් කැබිනට්ටුවෙන් හැලෙති

 

 

පසුගිය රජයේ   හිටපු ප්‍රබල ඇමැතිවරු  හත් දෙනකුට මෙවර  අමාත්‍ය මණ්ඩලයේ කිසිඳු තනතුරක් හිමි වී නොමැත.

අනුර ප්‍රියදර්ශන යාපා , සුසිල් ප්‍රේමජයන්ත , රංජිත් සියඹලාපිටිය, විජේදාස රාජපක්ෂ, එස් බී දිසානායක, මහින්ද යාපා අබේවර්ධන  සහ හිටපු ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාටද මෙවර අමාත්‍ය මණ්ඩලයේ තනතුරක් හිමී වී නොමැත.

මේ  පිරිස  අතරින් මහින්ද යාපා   අබේවර්ධන  මහතා කතානායක  තනතුර සඳහා  යෝජනා වී ඇතැයි නිල නොවන තොරතුරු අනාවරණය කරයි.

 



අදහස් (12)

හිටපු ඇමැතිවරු 7 ක් කැබිනට්ටුවෙන් හැලෙති

athula Wednesday, 12 August 2020 07:52 AM

එච්චරයි හාෙඳ දෙයකට මා දකින්නේ...

:       15       21

janaka Wednesday, 12 August 2020 08:32 AM

අයියෝ සිරිසේන...

:       5       23

Nimal Wednesday, 12 August 2020 09:53 AM

අනේ ගෝනි කරේ තියාගෙන නේද කඩේ ගියේ? ඒත් මොකද මේ වුණේ...?

:       0       14

BamunuarachchiWednesday, 12 August 2020 12:06 PM

කඩේ නොගියා නම් මන්ත්‍රීකමවත් ලැබෙන්නේ නැහැ. කඩේ යාම ඇමැතිකමක් ගන්න සුදුසුකමක් කියලා සමහර මෝඩ මිනිස්සු හිතනවා.

:       0       0

ranjit Wednesday, 12 August 2020 10:01 AM

ඉතා හොඳම තීරණයක්... මේ අය ආණ්ඩුවේ තනතුරුවලට සුදුස්සන් නොවෙයි.

:       2       9

Kamal Koyrala Wednesday, 12 August 2020 10:19 AM

සිරිසේන මහත්තයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. දැනට 26 සම්පූර්ණ වුණේ නැහැනේ...

:       0       1

Nihal Dharmatileke Wednesday, 12 August 2020 10:22 AM

මේකෙ තමයි කලකට පස්සේ ඇසුණු හොඳම පුවත...

:       0       3

Dayan Hamine Wednesday, 12 August 2020 10:22 AM

ඉතාම වටිනා තීරණයක්.. ප්‍රථම වතාවට ගෝඨාට මල්මිටක්...

:       0       4

Raveendra Wednesday, 12 August 2020 11:13 AM

හොඳ තීරණයක්... එ්ත් පරණ කසිකබල් පුටු කෑලි කීපයක් අතුළට අරගෙන "ඒවත් පළලා ලිපේ දැම්මා " නම් තමයි වඩාත් හොඳ.. අලුත් මුහුණු මෙන්ම පරණ මූණු ඇමතිලා, කාන්තා ඇමතිලාට අප මෙසේ සඳහන් කිරීමට කැමැත්තෙමු. කරුණාකර මහජනයා තමන්ට දී ඇති රාජකාරිය නිසිලෙස කිරීමට නොහැකි නම් මහජනතාවගේ සාපයට ලක් නොවී මෙන්ම තමන්ව මෙලොවට බිහිකළ තම තමන්ගේ ඒ ආදරණීය මෑණියන්දලාට පව් පුරෝවා ගැනීමෙන් වළකින ලෙසයි. එලෙසම ගොට්ටන්ගෙන් අරතුමා, අර තුමිය, මෙතුමා, මෙතුමිය යන නම්බුනාම ලබා ගත්තත් මනුස්සකම දන්නා අවංක, රටට හදවතින්ම ආදරය ඇති පුරවැසියන්ගෙන් නම් එම වර්ණනා බලාපොරොත්තු වීමෙන් වැළකි සිටියොත් වඩාත් උචිත වේ යැයි අපගේ හැඟීමයි. මෙය දියවන්නාවේ සියලුම මහජන නියෝජිතයින්ටම අදාළ බවත් සඳහන් කිරීමට කැමැත්තෙමු.. අහිංසක මහජනතාවට අවශ්‍ය වන්නේ රටේ ආරක්ෂාව, රටේ දියුණුව මෙන්ම සියල්ලන්ගේම ආරක්ෂාව මෙන් පුරවැසියන්ගේ දියුණුව පමණි.

:       0       17

Bamunuarachchi Wednesday, 12 August 2020 12:08 PM

තව ටිකක් බලමු මොකද වෙන්නේ කියලා.. මේ ගොල්ලෝ ඇමැතිකම් එපා කිව්වද කවුද දන්නේ?

:       14       1

isuru Wednesday, 12 August 2020 07:01 PM

දූෂිතයින් ඉවතට... ඒකයි ජනාධිපතිගේ පොරොන්දුව... බුදුසරණයි නිරිඳුනි..

:       0       1

sampath Thursday, 13 August 2020 02:57 PM

ඇමැතිකම් කරපු කාලේ මොනවද කරලා තියෙන්නේ? රටට ඵලදායී වැඩක් කළාද? නැද්ද? ඒවා මොනවාද? නාස්තිකාර වියදම් පමණක්ද? ඒවා සොයලා බලලා හිටපු අයට දෙන්න ඕනේ... අලුත් අයට අවුරුද්දක පරිවාස කාලයකට යටත්ව පරිවාස ඇමැතිකමක් දෙන්න ඕනේ. අවුරුද්දෙන් සැලකිය යුතු වෙනසක් නොපෙන්වනවා නම් ඉවත් කරන්න ඕනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1658 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1405 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site