IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොටස් වෙළෙඳපොළෙන් තවත් වාර්තාවක්

(යොහාන් භාසුර)

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින් ප්‍රාග්ධනීකරණ වටිනාකම අද (18) දිනයේ රුපියල් ට්‍රිලියන 6 ඉක්මවා ගියේය.

කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ ගණුදෙනු අවසානයේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රුපියල් ටි්‍රලියන 6.04 ක් හෙවත් රුපියල් බිලියන 6,045 ක් ලෙස දැක්විණි.

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ ගණුදෙනු අවසානයේ ඒකක 13,457.20 ක් ලෙස බවට පත්ව තිබූ අතර එය පෙර ගණුදෙනු දිනයට සාපේක්‍ෂව ඒකක 118.71 ක ඉහළ යෑමකි.



අදහස් (3)

කොටස් වෙළෙඳපොළෙන් තවත් වාර්තාවක්

Shashika519 Wednesday, 19 January 2022 09:32 AM

සේවක අර්ථසාධක අරමුදලේ පව් සල්ලි...!

:       2       3

Perera Wednesday, 19 January 2022 12:13 PM

රාජපක්ෂලාගේ හොර සල්ලි කොටස් වෙළෙඳපල පුම්බනවා.

:       3       1

SUNIL MILANO Wednesday, 19 January 2022 03:06 PM

හොර සල්ලි අච්චු ගැහුවේ කවුද කියලා.පුතානොගෙන් අහලා දන ගන්න පුළුවන්.සමහර විට ලපයත් දන්නවා

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site