නීතී විරෝධිව ගෙන ආ දුම්වැටි සමඟ දෙන්නෙක් අල්ලයි රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙ.. 19 minutes ago
Y de silva · 1 hour ago ලංකාවේ වෛද්‍ය සිසුන් කියන්නේ ලෝකයේම ඉන්න මහා බලගතු ප්‍රමිතියෙන් ඉහලම වෛද්‍ය සිසුන් පිරිසක් , ඔවුන්ට හිතුනොත් පාර්ලිමේන්තුවත් වහල දමන්න පුළුවන් , ඉක්මනට ඔය සෛටම් එකේ සිසුන් කොතලවලින් එලියට දමන්න එහෙම නැත්නම් සෛටම් එක වැහුව වගේ ඔවුන් කොතලාවල එකත් වහල දමන්න පුළුවන් Reply 0
Y Sanath · 1 hour ago මෙයාලට තියෙන්නේ වෛද්‍ය උපාධිය ගත්තට පස්සේ ආණ්ඩුවේ රස්සාව ලැබෙන්නේ නැතිවෙයි කියන භය. නැතුව ලෙඩ්ඩුන්ට තියෙන අනුකම්පාවට නෙමෙයි. දැන් කාලේ ළමයින්ගේ ආත්මර්තකාමීබව උපරිමයේ පවතින නිසා කවුරු කොහොම කීවත් එයාලගේ අදහස් වෙනස් කරන්න බැහැ. අනිත් මිනිස්සු ඔක්කොම විනාශ කරලා හරි තමන්ගේ සැපත උදාකරගන්න තමයි මෙයාල බලන්නේ. Reply 0
Y Raveendra · 1 hour ago අනේ ළමයිනේ ඕනපාරක් වහගත්තට කමක් නැහැ අම්බරුවන්, මී හරකුන් ,කුළු හරකුන් මඩුවට යන පාර නම් වහන්න එපා.. මොකද ඒ අය ගොම හලන්න ගත්තාම හැම තැනම අවලස්සනයි. දැනටත් එම හරකුන් ගොම ඔලුවේ ඉඳන්ම නාගෙන ඉන්න නිසා පොඩ්ඩක් කල්පනා කරන්න... Reply 0
Y kamjay · 1 hour ago ඉගෙන ගන්නෙ නැතුව බදු ගෙවන මිනුස්සුන්ගේ සල්ලි නස්ති කරනවා. හොඳ දඩුවම් දෙන්න ඕන Reply 0
Y kalani · 1 hour ago ලංකාවේ වෛද්‍ය උපාධිය ලෝකේ ඕනෙම රටක් පිලිගන්නවා තවමත්. එක හෑල්ලු කරනවට විරුද්ධව තමයි අරගලය. ලංකාවේ ඉන්න රෝගීන් සංඛාව දැක්කම ඕනෙම පෞද්ගලික රෝහලක පුරප්පාඩු තිබෙනවා. ප්‍රශ්නය මැදින් අල්ල ගෙන අටුවා, ටීකා, ටිප්පනි ලිවීමෙන් පලක් නැහැ. Reply 0
Y nadeeka · 1 hour ago වෛද්‍ය ශිෂ්‍යෙයා් වුණාට ඒ අයට පුළුවන් ඉගෙන ගන්න නෙවේ ගිරිය යටින් කැගහල පාරේ නටන්න විතරයි. පරණ දොස්තරලා මුලු අනාගත පරපුරම විනාශ කරනවා..... Reply 0
Y Saroja · 1 hour ago වෛද්‍යවරුන්ටයි, ශිෂ්‍යයන්ටයි හොඳම විසඳුම තමයි අර සුදු වෑන් සම්බන්ධ කෙනා බලයට එන එක... Reply 0
Y Jehaan · 1 hour ago වෙන කවුරුවත් නෙවෙයි, තමන්ගේ වෛද්‍ය උපාධිය තමන් විසින්මයි හෑල්ලු කරගන්නේ. මිනිස්සු අමාරුවෙන් හම්බ කරන ගෙවන බදු මුදලින් නියමිත විදියට ඉගෙන ගන්නේ නැතිව කාලය කා දමනවා. ඉතින් ඉගෙනගන්න කෙනෙකුටවත් ඉගෙනීමක් නැහැ. මම වෛද්‍ය උපාධිය හදාරන්න සමත් වුණු 1987 වර්ෂයේදී සරසවි අවුරුදු ගාණක් වසා දැම්මා... ආණ්ඩුවටයි, රටේ මිනිසුන්ටයි බැණ බැණ හිටියා නම් මම අද මහපාරේ. අද මම වෙනත් අංශයකින් ඉහළටම ඉගෙන ගෙන රටට බරක් නැතිව ජීවත් වෙනවා. අද කාලේ තරුණ පරපුර රටේ වැරදි හදන්න යනවා... තමන් හැදෙන්න කළින්. කැලණි මම මේ ලිව්වේ කිසිම ද්වේශයකින් නෙවෙයි. ඔබලාට උසස් අධ්‍යාපනයට කලින් ජීවිතය ගැන ඉගෙනගැනීම යහපත්... Reply 0
COMMENTS
බැරිද රිදෙන්න දඩුවම් දෙන්න!
ලංකාවේ වෛද්‍ය සිසුන් කියන්නේ ලෝකයේම ඉන්න මහා බලගතු ප්‍රමිතියෙන් ඉහලම වෛද්‍ය සිසුන් පිරිසක් , ඔවුන්ට හිතුනොත් පාර්ලිමේන්තුවත් වහල දමන්න පුළුවන් , ඉක්මනට ඔය සෛටම් එකේ සිසුන් කොතලවලින් එලියට දමන්න එහෙම නැත්නම් සෛටම් එක වැහුව වගේ ඔවුන් කොතලාවල එකත් වහල දමන්න පුළුවන්
මෙයාලට තියෙන්නේ වෛද්‍ය උපාධිය ගත්තට පස්සේ ආණ්ඩුවේ රස්සාව ලැබෙන්නේ නැතිවෙයි කියන භය. නැතුව ලෙඩ්ඩුන්ට තියෙන අනුකම්පාවට නෙමෙයි. දැන් කාලේ ළමයින්ගේ ආත්මර්තකාමීබව උපරිමයේ පවතින නිසා කවුරු කොහොම කීවත් එයාලගේ අදහස් වෙනස් කරන්න බැහැ. අනිත් මිනිස්සු ඔක්කොම විනාශ කරලා හරි තමන්ගේ සැපත උදාකරගන්න තමයි මෙයාල බලන්නේ.
අනේ ළමයිනේ ඕනපාරක් වහගත්තට කමක් නැහැ අම්බරුවන්, මී හරකුන් ,කුළු හරකුන් මඩුවට යන පාර නම් වහන්න එපා.. මොකද ඒ අය ගොම හලන්න ගත්තාම හැම තැනම අවලස්සනයි. දැනටත් එම හරකුන් ගොම ඔලුවේ ඉඳන්ම නාගෙන ඉන්න නිසා පොඩ්ඩක් කල්පනා කරන්න...
ඉගෙන ගන්නෙ නැතුව බදු ගෙවන මිනුස්සුන්ගේ සල්ලි නස්ති කරනවා. හොඳ දඩුවම් දෙන්න ඕන
ලංකාවේ වෛද්‍ය උපාධිය ලෝකේ ඕනෙම රටක් පිලිගන්නවා තවමත්. එක හෑල්ලු කරනවට විරුද්ධව තමයි අරගලය. ලංකාවේ ඉන්න රෝගීන් සංඛාව දැක්කම ඕනෙම පෞද්ගලික රෝහලක පුරප්පාඩු තිබෙනවා. ප්‍රශ්නය මැදින් අල්ල ගෙන අටුවා, ටීකා, ටිප්පනි ලිවීමෙන් පලක් නැහැ.
වෛද්‍ය ශිෂ්‍යෙයා් වුණාට ඒ අයට පුළුවන් ඉගෙන ගන්න නෙවේ ගිරිය යටින් කැගහල පාරේ නටන්න විතරයි. පරණ දොස්තරලා මුලු අනාගත පරපුරම විනාශ කරනවා.....
වෛද්‍යවරුන්ටයි, ශිෂ්‍යයන්ටයි හොඳම විසඳුම තමයි අර සුදු වෑන් සම්බන්ධ කෙනා බලයට එන එක...
වෙන කවුරුවත් නෙවෙයි, තමන්ගේ වෛද්‍ය උපාධිය තමන් විසින්මයි හෑල්ලු කරගන්නේ. මිනිස්සු අමාරුවෙන් හම්බ කරන ගෙවන බදු මුදලින් නියමිත විදියට ඉගෙන ගන්නේ නැතිව කාලය කා දමනවා. ඉතින් ඉගෙනගන්න කෙනෙකුටවත් ඉගෙනීමක් නැහැ. මම වෛද්‍ය උපාධිය හදාරන්න සමත් වුණු 1987 වර්ෂයේදී සරසවි අවුරුදු ගාණක් වසා දැම්මා... ආණ්ඩුවටයි, රටේ මිනිසුන්ටයි බැණ බැණ හිටියා නම් මම අද මහපාරේ. අද මම වෙනත් අංශයකින් ඉහළටම ඉගෙන ගෙන රටට බරක් නැතිව ජීවත් වෙනවා. අද කාලේ තරුණ පරපුර රටේ වැරදි හදන්න යනවා... තමන් හැදෙන්න කළින්. කැලණි මම මේ ලිව්වේ කිසිම ද්වේශයකින් නෙවෙයි. ඔබලාට උසස් අධ්‍යාපනයට කලින් ජීවිතය ගැන ඉගෙනගැනීම යහපත්...