IMG-LOGO

වෛද්‍ය සභාවේ අලුත් සභාපති කොල්වින් ගුණරත්න

(රංජන් කස්තුරි)
 
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස පත් කළ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා අද(2) එම ධුරයේ වැඩ ආරම්භ කළේය.
 
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හිටපු මහාචාර්යවරයකු වන කොල්වින් ගුණරත්න මහතා විවෘත විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ද වෙයි.



අදහස් (14)

වෛද්‍ය සභාවේ අලුත් සභාපති කොල්වින් ගුණරත්න

Ruwan Monday, 02 October 2017 01:00 PM

ඔබ තනතුරේ ගෞරවයත් රටේ ගෞරවයත් ආරක්ෂා කරනු ඇති බවට බලාපොරොත්තු තබා ගනිමු. රජය මොකක්ද සංගමයේ අතකොළුවක් නොවීමටත් මතක තබා ගන්න.

:       51       229

SW Monday, 02 October 2017 01:12 PM

මේ සයිටම් ආයතනයට සම්බන්ධ නිළධාරියෙක් නොවේද?

:       0       4

ධම්ම Monday, 02 October 2017 02:01 PM

සයිටම් ගැටළුව ඈවරයි! දෑවරයි! තුන්ඈවරයි!

:       0       110

Ranjith Silva Monday, 02 October 2017 03:42 PM

වඩාත්ම සුදුසු පුද්ගලයාට තැන ලැබී ඇත. සුභ පැතුම්.

:       9       131

menna Monday, 02 October 2017 03:54 PM

බටහිර වෛද්‍ය සභාවේ ශාඛාවක්. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවක් වෙන්න ආයුර්වේද වෛද්‍යවරුන්ගේ නියෝජනයක් තියෙන්න ඕනේ. බොරුවක් කරන්නේ. රට අපිව රවට්ටනවා, අපි රට රවට්ටනවා.

:       1       33

Rohana Monday, 02 October 2017 10:36 PM

ඔබතුමාටවත් පුලුවන්ද මේ සයිට‍ම් හිසරදයට විසදුමක් දෙන්න? ඔබතුමාට දිගාසිරි පතමි!

:       9       104

jatyath Tuesday, 03 October 2017 12:40 AM

පුහු සයිටම් විරෝදීන්ට - GMOA එකට මේ ගැන අලුත් අදහස් එහෙම තියේනම් අපි කැමතියි ඒවා දැනගන්න

:       11       159

Manushya Tuesday, 03 October 2017 03:45 AM

ඔහු ස්වාධීන වෘත්තිකයෙකු ලෙස කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

:       0       106

wedage Tuesday, 03 October 2017 04:10 AM

සෛටම් හිතවාදියෙක් නොවේවා කියා ප්‍රාර්ථනා කරමි!!!!!

:       116       51

Ruwan Tuesday, 03 October 2017 04:46 AM

අපට අවශ්‍ය කෙලින් වැඩ කරන පුද්ගලයෙක් මිස කඩේ යන පුද්ගලයෙකු නොවේ. ඔහු හොරිකදයන්ට හෝ රජයට කඩේ නොයා ලෝකයට ගැලපෙන පරිදි හොඳ දැක්මක් සමගින් වැඩ කරන පුද්ගලේයේ වීම අපගේ එකම පැතුමයි.

:       0       235

දිමුත් Tuesday, 03 October 2017 06:26 AM

මෙයා සයිටම් හිතවාදියෙක් ලෙසට ප්‍රසිද්ධයි.

:       66       132

විජිත් Tuesday, 03 October 2017 09:02 AM

මම දන්නා හැටියට එතුමාගේ ක්ෂේත්‍රයෙන් ඒ කියන්නේ ශල්‍යවෛද්‍ය සහ ඖෂධ පිළිබඳව නම් ඇති විශිෂ්ට දැනුමක් ඇති මහත්මයෙක්. අපි බලාගෙන ඉමු ඉදිරියේදී එතුමාගේ ස්ථාවරය..

:       0       0

asoka Tuesday, 03 October 2017 11:19 AM

වැදගත් දෙමව්පියෝ ඉන්න නීත්‍යානුකුලව ලියාපදිංචි වුන දෙමව්පිය සංගමයක් සයිටම් එකට තියනවා. ඒ අයත් සමග සාකච්චා කරන්න. නව වෛද්‍ය සභාපති තුමාටත් ඒ අය සමග සාකච්චා කළහැකි.. ඔබතුමාට සියලු ප්‍රශ්න අපක්ෂපාතිව විසදන්න ලැබේවා.

:       0       0

purawasiya Tuesday, 03 October 2017 03:18 PM

සයිටම් එපා. රජයේ ව්ශ්ව විද්‍යාලවල මුදල් ගෙවා ඉගෙන ගැනීමට අවකාශය දෙන්නේ නම් හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 501 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site