(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
රජය විසින් ආරම්භ කර ඇති කෝවිඩ් 19 සහන අරමුදල සඳහා රුපියල් මිලියන 3 ක පරිත්‍යාගයක් රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය විසින් සිදු කර තිබේ.
මෙම පරිත්‍යාගය එම සංගමයේ සභාපති ඉංජිනේරු පී. ඩී.අබේසිරිවර්ධන මහතා ඇතුළු එම සංගමයේ නිලධාරීන් පිරිසක් විසින් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේ දී බාර දෙනු ලැබීය.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.