IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විදුලි සේවකයින්ට පහර දුන් 5 දෙනෙක් අත්අඩංගුවට

( එච්. චන්දන )
 
විදුලිබල මණ්ඩල සේවකයින් දෙදෙනකුට පහර දුන් බවට සැකකෙරෙන පුද්ගලයින් පස් දෙනකු අද (04) අත්අඩංගුවට ගත් බව නොරොච්චෝලේ පොලීසිය කියයි.

 
කරඹ ප්‍රදේශයේ  විදුලි විසන්ධිවීමක් අළුත් වැඩියාවකට ගිය  විදුලි සේවකයින් දෙදෙනකුට 03 වැනිදා රාත්‍රීයේ කිසියම් පිරිසක් පහරදී තිබේ. මේ නිසා 03 වැනිදා රාත්‍රී 8 පමණ සිට අද (04)  දක්වා මුළු කල්පිටිය අර්ධදීපයම අදුරේ පැවතිණි.
 
මේ නිසා තම ගම්බිම්වලට විදුලිය ඉල්ලා නොරොච්චෝලේ  විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අසල කල්පිටිය - පාලවිය මාර්ගය අවහිර කරමින් ජනතාව විරෝධතාවයකද  නිරත විය. දහවල් එම ප්‍රදේශයට විදුලිය ලැබුණු පසු විරෝධතාකරුවන් සිය විරෝධය අවසන් කළේය.
 
විදුලිබල මණ්ඩල සේවකයින්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගණු ලැබූ පුද්ලගයින් පස් දෙනා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අදහස් (0)

විදුලි සේවකයින්ට පහර දුන් 5 දෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site