(ජයමාල් චන්ද්‍රසිරි සහ ඉන්දිකා රාමනායක)
සිය විශ්‍රාම වැටුප් ඉල්ලා ආබාධිත පොලිස් විශ්‍රාමිකයෝ පිරිසක් අද(29) මාලිගාවත්ත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ඇතුළු වූහ.
මේ වනවිට ඔවුහු එහි තෙවැනි මහලේ බිම වාඩිවී සිටින අතර පොලිසිය ද එහි පැමිණ සිටී.
මෙම පිරිසෙන් නියෝජිතයින් කිහිපදෙනකු සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා නීතිය , සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය වෙත කැඳවාගෙන ගොස් ඇත.





COMMENTS
ජල ප්‍රහාර දෙන්න කෝ මේ පොලිස් කණ්ඩායම්?
ආබාධිත හමුදා, පොලිස් නිලධාරින්ට විශ්‍රාම වැටුප් දිදී ඉන්න වෙලාවක් නෑ ආණ්ඩුවට. කොටි සෙබළුන්ට වැටුප් සහ විශ්‍රාම වැටුප් දෙන්න තියනවනේ, ඉතින් එකට ප්‍රමුඛත්වය දෙන්න එපායැයි අනිවාර්යයෙන් යහපාලන පොරොන්දු ප්‍රකාරව.... ඉවසලා ඉන්න තව අවුරුදු 7-8ක් අාපහු ඡන්දයක් ඇවිත් ආණ්ඩු වෙනස් වෙලා ආපහු හමුදා, පොලිසි වලට ප්‍රමුකත්වය දෙන ආණ්ඩුවක් එනකන් (එ්කත් ඉතින් එහෙම එකක් අවොත් තමයි හැබැයි).
විශ්‍රාම දෙපාර්තමේන්තුව වටලලා වැඩක් නැහැ. එතනින් වෙන්නේ ගෙවීම් සම්බන්ධව අවසන් පියවර ගැනීම පමණයි. විශ්‍රාම වැටුප් පිලිබඳ අනෙක් සෑම කටයුත්තක්ම අදාල දෙපාර්තමේන්තුවෙන් කලයුතුයි. මොවුන්ගේ එම වැඩ කටයුතු සියල්ලම කලයුත්තේ පොලිස් දෙපාර්තමේන්තුවයි.
ගණන් ගන්න එපා....පොලීසියනේ පොලිසියට ඕක නැති වුණාට කමක් නෑ.....