(යොහාන් භාසුර)
ඇතැම් ප්‍රදේශවල අද (14) රාත්‍රී කාලයේදී විදුලි සැපයුම අත්හිටුවනු ඇති බව විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් අද පස්වරුවේ පැවසීය.
ඒ අනුව ඇතැම් ප්‍රදේශවලට පැයක පමණ කාලයක් විදුලිය අත්හිටුවනු ඇති බව එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම හොඳයි. මුළු රාත්‍රිය පුරාම විදුලිය කපන එක ඉතාම සාධාරණයි. ලාම්පු එළියේ සුන්දරත්වය විඳගෙන ස්වභාවික මද අඳුර තුල නිදා ගැනීම සුවදායකයි. ඇත්තෙන්ම මේ දිනවල ඇඟට පතට දැනෙන සනීපය නම් මෙතෙක් කියා විස්තර කරන්න බැහැ. ජනතාව පැතූ දේ නොඅඩුව ලැබීම ගැන දිනපතාම කිරිබතක් උයන් කාලා උදේ හවස දෙවියන්ට බුදුන්ට පින් දෙනවා.