IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


බලපිටිය මහජන බැංකුව ගිනි ගනී

(අමල් වික්‍රමරත්න)

බලපිටිය මහජන බැංකු ශාඛාව මේ වනවිට ගිනි ගනිමින් ඇතැයි අපදා කළමනාකරණ ඒකකය පවසයි.

මේ වනවිට ගින්න මැඩ පැවැත්වීම සදහා ගාල්ල ගිනිනිවන ඒකකයට අයත් රථ දෙකක් පිටත්වූ බව ගාල්ල ගිනිනිවන ඒකකය පැවසීය.

ගින්න මැඩ පැවැත්වීමට අවශ්‍ය මුලික පියවර ගනිමින් සිටින බවත් තුවාල ලැබුවන් ඇත්දැයි සොයන බවත් අහුන්ගල්ල  පොලිසිය කියයි.

 (ඡායාරූප-දීපාල් ද සිල්වා)


 



අදහස් (4)

බලපිටිය මහජන බැංකුව ගිනි ගනී

nisar Sunday, 01 October 2017 05:42 AM

ඔය ආයතනයේ පොලි අනුපාතය කොහොමද?

:       14       6

Lapaya Sunday, 01 October 2017 09:33 AM

පොලී අනුපාතය ඇලෝසියස් ගෙන් ඇහුවා නම් කියයි...

:       0       4

RaveendraSunday, 01 October 2017 11:13 AM

ලපයා මයා වෙත, ඔබගේ අදහසට අප ගරු කරන්නෙමු. නමුත් කිසිසේත්ම එයට එකගවිය නොහැක. අලෝසියෙස් උන්දැගෙන් ඇසීමෙන් පලක් නොමැත. මක්නිසාදයත් ලෝකයේ හොඳම මහබැංකු හොරාට හිමි කුසලානය හිමිකරගත් ලංකිකයාගෙන් එය ඇසීම කාලොචිත වේ.

:       0       37

sahan Sunday, 01 October 2017 10:35 AM

ඔය පැත්තේ ඉන්නේ බැංකු ගිනි තියන අය නොවේ ,බැංකුවේ සල්ලියි, රත්තරන් බඩුයි, ආරක්ෂාව මදි කියල තුවක්කුව පෙන්නලා ගෙදර ගෙනියන මහත්වරුනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 422 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 453 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 410 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site