
(යොහාන් භාසුර)
වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන රැසක නියෝජිතයන්ගෙන් සමන්විත ආණ්ඩුවට විරෝධය දැක්වීමේ පෙළපාළි රැසක් කොටුව දුම්රිපොල අසල සිට ගාලුමුවදොර අඛණ්ඩ විරෝධතා භූමියට අද (28) එක්විය.
එම වෘත්තිය සමිති සහ බහුජන සංවිධානවල සාමාජිකයන් අඛණ්ඩ විරෝධතාවට එක්වීමත් සමඟ අද පස්වරුවේ එම ස්ථානයේ විශාල ජනකායක් රැස්වූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)






(ඡායාරූප: හිමත් මතීෂ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔතැනටමයි... පළවෙනිදට රනිල් ඇවිත් ඔය විරෝධතාවයේ නායකත්වය ගන්නවා කියනවා නේද? එදාට තමයි කට්ටියට ඇම කෑවා නේද කියලා හිතෙන්නේ...
මේ වර්ජනය කරන දවස්වලටත් අපේ බදු මුදල් වලින් මේ අය වැටුප් ගන්නවා නේද?