(සමන් පාලිත නානයක්කාර)
බදුල්ල දිස්ත්‍රික්කයේ කාලගුණය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇතැයි බදුල්ල ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඉකුත් 29 වැනි දා සිට දැඩි වැසි සහ සුළං පැවැති බවත් මෙම කාලගුණ තත්ත්වයේ බලපෑමෙන් පවුල් 1320 ක පුද්ගලයන් 4964 ක් අවතැන් වී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd