රංජන් කස්තුරි
පාළාත් පාලන ආයතන වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමානුපාතික ලැයිස්තුවෙන් පත් කළ යුතු නියෝජිතයින් සිය ගණනකගේ නම් එම පක්ෂය විසින් තවමත් එවා නැතැයි වාර්තා වේ.
එම නිසා ඔවූන්ගේ නම් ඇතුළත් කර ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වී තිබේ.
සමානුපාතික ලැයිස්තුවේ නම් ගැසට් නොවීම නිසා ඇතැම් මන්ත්‍රීවරුන්ට මංගල රැස්වීමට සහභාගි වීමට පවා නොහැකි වී ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.