IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


හිඟුරක්ගොඩ ප්‍රා සභාවේ වැඩ පරීක්ෂක අල්ලස් දැලේ

(ඩබ්ලිව්.ඒ.පියතිලක)

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සේවය කරන වැඩ පරීක්ෂකවරයකු ගරාජ් හිමියකුගෙන් රුපියල් 10000ක අල්ලසක් ලබාගැනීමට යාමේදී අද (23) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
හිඟුරක්ගොඩ නගරයේ ඉදිවන වෙළඳසලක් ලබාදීමේ පොරොන්දුව මත එසේ අල්ලස් ලබාගෙන ඇති අතර මීට පෙර ඔහුගෙන් රුපියල් 50000ක් ද අල්ලස් ලෙස ලබාගෙන ඇතැයි අල්ලස් කොමිසමේ නිලධාරීහු කියති.

 



අදහස් (1)

හිඟුරක්ගොඩ ප්‍රා සභාවේ වැඩ පරීක්ෂක අල්ලස් දැලේ

rocky Thursday, 23 March 2017 01:48 PM

මේ ප්‍රාදේශීයසභා වල ඉන්න වැඩ පරීක්ෂාකල කවුරුත් වගේ හෙන පගාකාරයෝ බව කවුරුත් දන්නා කරුණක්. මොවුන්ට අහු වුන තැන කිසිම අනුකම්පාවක් දැක්විය යුතු නැහැ. කළුතර ප්‍රාදේශීය සභාවේත් වැඩ පරීක්ෂකයා ලෝකොත්තරයෙක් හැටියට ප්‍රසිද්ධයි මොවුන් ඉන්නවාට වඩා නොඉන්නවානම් හොඳයි!!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 34 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site