(අනීෂා මානගේ)
ඇඳිරිනීතිය අද පස්වරු 2.00 ට යළි පැනවුවද බෙලිඅත්ත නගරයේ වෙළෙඳසැල් අසල පස්වරු 2.00 පසුවීමෙන් අනතුරුවද දිගු පෝලිම් දක්නට හැකිවිය.
බෙලිඅත්ත සතොස වෙළෙදසැල අසල පස්වරු 2.50 පමණ වන විටත් ජනතාව භාණ්ඩ මිලදී ගැනීමට දිගු පෝළිම්වල රැඳි සිටියහ. කෙසේ වුවද ජනතාවගේ ආරක්ෂාව උදෙසා පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරින් සහ පොලිස් නිලධාරින් යොදවා සිටි ආකාරය දක්නට හැකිවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙලිඅත්තෙනේ !! බලන්න හොඳට හිටපු නගරපතියා කොරෝනා අස්සේ ටි56 ත් එක්ක එලියට බැහැලාද කියලා.