රංජිත් රාජපක්ෂ
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මීපිටිය ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (07) පස්වරු 4.30 සිට ඇණහිට ඇති බව නාවලපිටිය පොලිසිය කියයි.
මීපිටිය ප්‍රදේශයේ මීට පෙර නාය ගිය ස්ථානයට ආසන්නයේම මෙම පස් කන්ද කඩා වැටී ඇති අතර පස් කන්ද කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු තාවකාලිකව ඇණ හිට තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd