IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විශ්වවිද්‍යාල සේවකයෝ සේවයට වාර්තා කරති

(ප්‍රින්ස් රත්නායක)

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ වෘත්තීය සමිති 27 ක සහාගීත්වයෙන් පැවති ඒකාබද්ධ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති  එකමුතුව මගින් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය තාවකාලිකව අවසන් කරමින් අද (14) ‍ සේවයට වාර්තා කළේය.

වැටුප් විෂමතාවය අරබයා සිදුකළ වර්ජනයට  කැබිනට් තීරණය අනුව මසක් ඇතුළත එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ එකඟතා ගිවිසුමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ අත්සන් කිරීමෙන් පසුව සේවයට වාර්තා කිරීමට වෘත්තීය සමිති පියවර ගෙන තිබිණි.

මේ අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සභපතිවරයා සියලුම විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ට නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යයන කටයතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ද දන්වා තිබිණි. 

සේවක වර්ජනය හේතුවෙන් ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය දින 35 ක් අකර්මණ්‍යව පැවතිණි.

 



අදහස් (2)

විශ්වවිද්‍යාල සේවකයෝ සේවයට වාර්තා කරති

kap Monday, 14 October 2019 09:20 AM

කවුරු හරි ඇවිත් තැඹිලි පෙව්වයි ?

:       1       0

rama Monday, 14 October 2019 09:27 AM

කිරි අප්පට බල්ලෝ පැනපි... ඉන්නවා එස්.ටී.එෆ්. එකේ කෙනෙක් වෙන්න ඇති.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site