(අජන්තකුමාර අගලකඩ)
ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පත් කිරීමට කොමියුනිස්යිට් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළේය.
රාජා කොල්ලුරේ මහතා ඉවත් කිරීමෙන් පසු එම තනතුරු පුරප්පාඩු විය. එහි උපසභාපති වීරසුමන වීරසිංහ මහතා වැඩබලන සභාපති ලෙස පත්කර ඇත.
කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කොල්ලුරේ මහතා එම තනතුරින් ඉවත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ටයි . සැබෑ දේශපාලන පක්ෂය. සුභ පැතුම්.