IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘මගේ ගෝලයන් ගැන මට දුකයි‘‘

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තමා විසින්  පුහුණු කරපු අය බලය ගන්නේ කොහොමදැයි කියා දන්නේ නැතැයි ද ඒ ගැන තමාට දැඩි කනගාටුවක් ඇතැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) පැවසීය.

"බලයට එනකොටත් දිව්වා.විපක්ෂයට  එනකොටත් දුවනවා .ඉතින් මෙහෙම රටක් පාලනය කරන්නේ කොහොමදැයි"රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.



අදහස් (15)

‘‘මගේ ගෝලයන් ගැන මට දුකයි‘‘

lk Wednesday, 22 June 2022 03:35 PM

රටේ සිටින අනේකවිධ ජෙ‍්‍යතිෂ කරුවන් කියා සිටින්නේ විපක්ෂයට රාහු ලබාඇති බවකි.

:       7       30

චන්දනWednesday, 22 June 2022 04:39 PM

රාහු කියන්නෙ හිසක් මොළයක් නැතුව රස දිවක් නැති දිගු පාද නිසා මෝඩ කම ප්‍රදර්ශනය කරමින් ඉබාගාතේ ඇවිද්දවනවා කියන ග්‍රහයෙක් කියලා කියනවා. එනිසා ජ්‍යොතිෂය අනුව විවිපක්ෂයට එහෙම කීමේ වරදක් නැහැ නේද?

:       9       29

suneetha Wednesday, 22 June 2022 03:40 PM

ඔබ තුමා මේ රටේ දේශපාලනය 2 වරක් විකුර්ති කළා. අපි ඒවාට අද පවු ගෙවනවා. 1. 2015 විකුර්තිය. ලියන්න ඕන නැහැ. කවුරුත් දන්නවා. 2. පැරදුනාම ඉවත් උනානම් ප්‍රේමදාස ඉල්ලලා එයත් පරදිනවා. එහෙමෙ උනානම් මේවෙනකොට ඊළඟ පරපුරේ නායකයෙක් බිහිවෙලා ඉවරයි. මේ විකුර්තිය රටේ ඉදිරිගමනට බෙහෙවින් බලපෑව විතරක් නොමෙයි ද්විපක්ෂ ක්‍රමය දුර්වල කල.

:       12       47

මහසෙන් Wednesday, 22 June 2022 03:42 PM

ඔයාට ඔයාගේ ගෝලයෝ ගැන දුකයි.අපිට අපි ගැන දුකයි.වෙනසක් නෑ.ගුරා එක තැන ඉදලා.කරන දේ ගෝලයෝ දුව දුව කරනවා.

:       7       35

chandima Wednesday, 22 June 2022 03:48 PM

ගෝලයින් හැදුවට වැඩ් නැහැ... ගුරු මුෂ්ඨිය තියාගෙනනේ පුහුණු කළේ.. ඒකයි ඔහොම වුණේ...

:       6       30

Praba Wednesday, 22 June 2022 03:57 PM

බලය... අපිට මෙහෙ කෙළවෙලා. රටේ අගමැති ඒසී දාගෙන යෝගා කරකර බලය අල්ලන හැටි ගැන ටියුෂන් දෙනවා..

:       6       29

sharm warn Wednesday, 22 June 2022 03:58 PM

ගුරාගේ හැටියටනේ ගෝලයින් හැදෙන්නේ...තව මොන කතාද? ගුරා බලය ගන්න හැටි සහ බලයේ ඉන්නකොට හැසිරෙන හැටි ගෝලයෝ ඇති පදම් දකින්න ඇතිනේ...

:       6       22

බද්රානි Wednesday, 22 June 2022 04:06 PM

වැඩ බැරි උනාට ඔය කාගේ කාගේත් කට කයිවාරුව නම් තියනවා ඉහලින්ම. "ලුලා නැති වලට කනයා පණ්ඩිතයා" කියනවා වගේ මෝඩයින්ගේ පරාදීසයේ මෙයත් මහා ලොක්කෙක් කියලනේ හිතාගෙන ඉන්නේ. දැන් ඔය මහලොකු වියත් ඔස්තාර්ලා මේ රටට කරලා තියන හරිය පේනවනේ. උඹලට හොඳටම කරන්න පුළුවන් හොරකම විතරයි වෙන මුකුත් බැහැ. ජාතියේ පවට උපන් හොර තක්කඩි!!

:       12       41

Gihan Wednesday, 22 June 2022 04:16 PM

අනේ පිනෝ ඔහොම පිනට අගමැතිකම් ගන්නවට වැඩිය හොඳයි පු..... දෙනවා. මුළු රටක්ම පාවා දීපු එකෙක්

:       18       30

සලීම් Wednesday, 22 June 2022 06:22 PM

UNPයේ එක මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවේ නැතුව පින් බෝනස් ආසනයෙන් පාර්ලිමේන්තු රින්ගලා අගමැති තනතුර බාරගන්න විලි ලැජ්ජා නැතිකම හරියට ඇඳුම් නැතුව පාරෙ ඇවිදිනවා වගේ. රනිල්ගේ මොනතරම් කැපිලි අස්සෙද සජිත් ඡන්ද ලක්ෂ 55ක් අරගෙන විපක්ෂ නායක වුනේ. දැනුත් සජිත් අගමැතිකම ගන්න සාකච්ඡා කරන රනිල් රිංගලා රෙජීමය බේරන්න අගමැතිකම ගත්තා. විලි ලැජ්ජා නැහැ...

:       11       22

fairoos Wednesday, 22 June 2022 04:41 PM

හරියට කිවුව බද්‍රාණි

:       5       18

Willow Drive Wednesday, 22 June 2022 05:08 PM

රටත් පක්‍ෂයත් කාපු කෙනා දැන් බයිලා ගහනවා...

:       3       14

මැක්ස් Wednesday, 22 June 2022 05:37 PM

මම හිතන්නෙ අගමැතිතුමා තම දේශපාලන ජීවිතයේ කළ හොඳම කතාව මේක. ඔබතුමාගේ ගෝල රෑන හැමදාමත් මේ රටට විනයක්... ඒ වගේම තමයි 2010 පමණ සිට ඔබතුමා සමග දේශපාලන ඇඟඇලුම්පාන අකුදිත්...

:       10       12

Anura Wednesday, 22 June 2022 06:05 PM

රටේ මිනිසුන්ට ඕනේ ඔහේගේ ගෝලයින් ගැන අහන්න නෙමෙයි, ඔහේ ආපු දවසේ ඉඳන් මිනිසුන්ට ගෑසුත් නැහැ තෙලුත් නැහැ, කරුණාකරලා බැරිබව පිළි අරන් අස්වෙලා යන්න යන තැනකට....

:       7       19

Ane manda Thursday, 23 June 2022 12:29 PM

ඔබ මහල්ලෙකි.. ඔබ විශාම සුවය ගතයුතුව ඇත... අපිට පවු නොදී ගෙදර ඉන්න..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 158 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2043 1

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 480 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1037 1

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 143 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 92 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site