(රංජන් කස්තුරි)
කොරෝනා වසංගතය හේතුවෙන් ත්‍රිරොද රථ රියදුරන් අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි සමස්ථ ලංකා ත්‍රිරොද රථ ව්‍යවසායක එකමුතු සංගමය සඳහන් කරයි.
මාසයක පමණ කාලයක් තිස්සේ ක්‍රියාත්මක සංචරණ සීමා හේතුවෙන් කුලීගමන් යා නොහැකිව හා කිසිදු ආදායමක් නොමැතිව ත්‍රිරෝද රියදුරන් ඉතා දුක්ඛිත තත්ත්වයකට පත්ව සිිටින බවද සමස්ත ලංකා ත්‍රිරොද රථ ව්‍යවසායක එකමුතු සංගමයේ සභාපති එම්.ජේ.දිසානායක මහතා පවසයි.
ත්‍රිරෝද රථවල ලීසිං වාරික ගෙවීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති අතර ඇතැම් වාහන මේවනවිට ධාවනය කළ නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බව ද දිසානායක මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යස වැඩේ තමයි...
වවපු හැටියට තමයි පලදාව. ඒ දවස්වල වීල් වලට නගින නගින මිනිහට ලොක්කන්ගේ ගුණ වයන්න නේ උගන්නලා තිබුණේ. දැන් කිව්ව ඒවා වමාරන්න හිතිලා ඇති. පව් ඉතින්
අනිත් තරුණ ජීවිත වගේ රස්සාවක්, ව්‍යාපාරයක් නොකොට හන්දියක්, හන්දියක් ගානේඑක පෙළට මුලු දවසේම කාලය කකා පාරේ සිටි මොවුන් දැන් වත් මේ රියදුරුකම අවුරුදු 55 සපිරූ අයට පමණක් කරන්න දී... අනෙක් අයගේ ශ්‍රමය රටට වැඩදායී දෙයක් කිරීමට යොමු කිරීමට කාලයයි. රටේ අපරාධ පවා ගොඩක් අඩුවේවි එවිට...
නිසි පරිදි පාලනය කිරීමක් අවශ්‍යයි ත්‍රි රෝද රථ...
රට වහපු අයත් එක්ක ප්රමශ්න විසඳගන්න...