(බී.ජි. චතුරංග )
'මුහුණු පොත' හරහා පිරිමි පුද්ගලයන් හඳුනා ගෙන 'වට්ස්ඇප්' සහ 'මැසෙන්ජර්' හරහා කතා බස් කරමින් ව්‍යාජ ප්‍රේම සබඳතාවයන් ගොඩනඟා ,එම පුද්ගලයන් මිහින්තලයේ කැලෑ ප්‍රදේශවලට රැගෙන ගොස් ගස් බැද, පහරදී එම පුද්ගලයන්ගේ යතුරු පැදි, මුදල් ඇතුළු දේපළ කොල්ලකෑ සංවිධානාත්මක අපරාධ කල්ලියක කාන්තාවක්, පිරිමි පුද්ගලයන් තුනක් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ
ඔවුන් සමඟ කොල්ල කන ලද යතුරු පැදි 2ක්, ජංගම දුරකථන 4ක් ඇතුළු දේපළ සමඟ අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක් , අනුරාධපුර අශෝකපුර විජයපුර සහ කැකිරාව ප්‍රදේශයේ පදිංචි 21, 27 සහ 32 හැවිරිදි පිරිමි පුද්ගලයන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකි.
පෙම්වතිය තමන්ට මිහින්තලය නගරයට පැමිනෙණ ලෙස පවසා දුරකථන ඇමතුමක් ලබාදී එලෙස පැමිණි පසු, පිරිමි පුද්ගලයන් සමග එක්ව තමන්ට පහරදී ගස් බැඳ යතුරුපැදිය සහ මුදල්, ජංගම දුරකථන බැංකු කාඩ් පත් කොල්ලකෑ බවට මිනුවන්ගොඩ සහ අවුකන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු සිදුකල පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.
විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක
හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස
රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘මුහුණු පොතෙන්‘ හඳුනා දේපොළ කොල්ල කෑ කතක් ඇතුළු 4ක් මාට්ටුු
Bunny Preena Thursday, 08 May 2025 04:07 PM
සල්ලාල කමේ යන ගෑනු පෙරේතයින්ට හොඳ පාඩම්