IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘පොහොර නැතුව ජලය එපා‘

(චාපා මධුභාෂිණී)

කවුඩුලුවැව ගොවි ව්‍යාපාරයේ යල කන්නයේ වී වගාව සදහා දියවර නිකුත් කිරීම අද( 12 ) දිනට යෙදුණද ගොවීන්ගේ විරෝධය හමුවේ දියවර නිකුත් කිරීම නැවතීමට බලධාරීන්ට සිදු විය.

වගාවට අවශ්‍ය රසායනික පොහොර, ඉන්ධන සහ කෘෂි රසායන නොමැතිව තමන් මෙවර යල කන්නයේ වගා කිරීමට කිසිසේත්ම සූදානම් නොවන බව කවුඩුලුවැව මඩ සොරොව්ව ආසන්නට පැමිණි ගොවි නායකයින් සහ ගොවීන් පැවසීමෙන් පසු  එම ස්ථානයට ජලය නිකුත් කිරීමට පැමිණි කවුඩුලුවැව ප්‍රධාන වාරි ඉන්ජිනේරු ජි.ශාන්ත මහතා ඇතුළු වාරි නිලධාරීහු නැවත හැරී ගියහ.

කවුඩුලූවැව ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 97 400 කි. මෙවර යල කන්නයේ දෙගිඩියාවකින් තොරව වගා කටයුතු කිරීමට අවශ්‍ය ජලය පවතුනද ඊට අවශ්‍ය අනෙකුත් සමපත් නොමැතිකමින් ගොවීන් දැඩි පීඩාවකට පත්ව සිටිති.

 



අදහස් (0)

‘පොහොර නැතුව ජලය එපා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site