IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ෆයිගර්ගේ ත‍්‍රාසජනක යතුරුපැදි හරඹ හෙට යාපනයේදී

යතුරු පැදියෙන් සරඹ දක්වන්නෙකු වන ක‍්‍රිස් ෆයිගර් ත‍්‍රාසජනක යතුරු පැදි සරඹ සංදර්ශන මාලාවකට සහභාගවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියි. රෙඞ් බුල් අනුග‍්‍රහයෙන් සංචාරක ක‍්‍රිස් ෆයිගර් පවත්වන සංදර්ශණ මාලාවේ පළමු වැන්න හෙට (1) පස්වරු 3.00 ට යාපනය දොරෙඅප්පා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙවැනි සංදර්ශණය මේ මස 3 වැනිදා පස්වරු 3.00 ට කොළඹ ග‍්‍රීන්පාත්’හි නෙළුම් පොකුණ මාවතේදී පැවැත්වීමට නියමිතය. පේ‍්‍රක්‍ෂකයන්ට නොමිලේ නැරඹිය හැකි මෙම සංදර්ශනමාලාවේ අවසන් සංදර්ශණය එදින (3) පස්වරු 5.00 ට කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිටදී පැවැත්වේ. 2004 වසරේ ෆ්ලොරීඩා’හි පැවැති අන්තර්ජාතික යතුරුපැදි කරුවන්ගේ සරඹ සංදර්ශනයේදී ෆයිගර් යතුරු පැදියේ ඉදිරිපස රෝදය අංශක 115 ක් පොළවට ඉහළින් ඔසවා ගනිමින් යතුරුපැදිය පැදයමින් වාර්තාවක් තැබීමට සමත්විය.



අදහස් (0)

ෆයිගර්ගේ ත‍්‍රාසජනක යතුරුපැදි හරඹ හෙට යාපනයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 724 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site