අන්තර්ජාලය ඔස්සේ ළමයින්ට ලිංගික හෝ වෙනත් අන්දමේ තර්ජන එල්ලවීම් සහ හිරිහැරයට පත්කිරීම් පිළිබඳව පැමිණිලි කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය 1929 අමතරව වෙනම දුරකතන අංකයක් (077 3220032) හඳුන්වා දී ඇත.
නව දුරකතන අංකය ඔස්සේ කෙටි පණීවිඩ එවීමෙන් හා වට්සැප්, වයිබර් හෝ ඉමෝ යන දුරකතන ඇන්ඩ්‍රොයිඞ් ඇප් මගින් ද පැමිණීලි ඉදිරිපත් කර ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ළමා හිංසන ගැන පැමිණිලි කරන්න අලුත් අංකයක්
හේවා Friday, 22 July 2016 12:14 PM
මේ වෙලාවට අහිංසක දරුවන් අතේ දුරකථන තිබෙනවද? (නි)