කල් ඉකුත් වූ වීසා සහිතව මෙරට රැඳී සිටි බව කියන බංග්ලාදේශ ජාතිකයන් 9 දෙනකු පානදුරේ විවිධ ප්‍රදේශවල සිටියදී අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය පවසයි.
ඔවුන් සතුව තිබූ තවත් 25 දෙනකුගේ ව්‍යාජ වීසා තොගයක් ද පොලිස් බාරයට ගෙන ඇති අතර ඔවුන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හොර වීසා සමග බංග්ලාදේශ ජාතිකයෝ 9ක් සැකපිට
අයිර Wednesday, 15 June 2016 12:17 PM
කොයි රටටත් බංගලි මහ පිලලයක්. (අ)