ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වාගේ සංකල්පයක් අනුව දෙවැනිවරටත් "හිරැ ගෝල්ඩන් ෆිල්ම් එවෝඩ්ස් - 2016" සැප්තැම්බර් 11 දින සවස 5.00ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන්නට මේ වෙද්දී කටයුතු සූදානම් කෙරේ.
මෙවර "හිරු ගෝල්ඩන් ෆිල්ම් එවෝඩ්ස් - 2016" සඳහා 2014-2015 දෙවසර තුළ මෙරට තිරගත වූ චිත්‍රපට 40ක් සමඟ කෙටි චිත්‍රපට නිර්මාණවේදින් 150 දෙනෙකුගේ කෙටි චිත්‍රපට සම්මාන සඳහා විනිශ්චයන්ට ලක්වන අතර, එහිදී කලාත්මක, ජනප්‍රිය සහ විශේෂ සම්මාන 40ක් ප්‍රදානය කිරීමට නියමිතය. සුනිල් ෂෙට්ටි, විවේක් ඔබ්රෝයි, බිපාෂා බාසු, අල්කා යාග්නික්, නේහා දුපියා මෙන්ම මධුරි ඩික්සිත්, ශ්‍රී දේවි, ජැකී ෂෙරොෆ්, කරිෂ්මා කපූර්, නීල් නිතින් මුකේෂ්, සුනිල් ෂෙට්ටි හිරු ගෝල්ඩනර් ෆිල්ම් එවෝඩ්ස් - 2016 සම්මාන උළෙල වර්ණවත් කරමින් සහභාගි වීමට නියමිතයි.
රොමේෂ්
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හිරු ගෝල්ඩන් ෆිල්ම් එවෝඩ්ස් - 2016