IMG-LOGO

හොරගොල්ල සමාධියට/වලව්වට පොලිස් ආරක්ෂාව

ඒකාබද්ධ විපක්ෂයේ පාගමන අද (31) නිට්ටඹුව හොරගොල්ල සමාධිය අසලින් යන නිසා හොරගොල්ල වලව්ව අසලට සහ සමාධිය අසලට පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ.

සමාධියට ඇතුළු වන ගේට්ටුව ඉදිරිපිට පොලිස් බැරියරයක් යොදා ඇත.

පොලිසියේ පනහක් පමණ ඒ අසල සිටිති.

හොරගොල්ල සමාධියට ගල් ගැසූ පුද්ගලයකු ද පාද යාත්‍රාවේ යන නිසා සමාධියට ආරක්ෂාව දෙන ලෙස හිටපු ජනපතිනියගේ පාර්ශ්වයෙන් පොලිසියෙන් ඉල්ලා තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ පිළිරුවක් හොරගොල්ල සමාධියේ ඉදි කර තිබේ.

_MG_2456 _MG_2457 IMG_2538 IMG_2539 IMG_2540 IMG_2541

ඡායාරූප -  කෞශල්‍ය සමින්ද



අදහස් (0)

හොරගොල්ල සමාධියට/වලව්වට පොලිස් ආරක්ෂාව

නාමල් Sunday, 31 July 2016 04:39 AM

මේවා වැඩක් නැති වැඩ (නි)

:       0       0

ජනහිත Sunday, 31 July 2016 05:31 AM

පාද යාත්‍රාවේ ඉන්න නියම නිදහස් පාක්ෂිකයින්ගෙන් කිසිම කරදරයක් වෙන්නෙ නැහැ (නි)

:       0       0

ෂෙහාන් Sunday, 31 July 2016 07:08 AM

ඇත්තටම ඔය සමාධිය ආරක්ෂා කරගන්න ඕන පාද යාත්‍රාවේ එන කට්ටියගෙන් නෙවේ...ජීවතුන් අතර ඉන්න එක්තරා දුවකගෙන්ම තමා..මොකද බලයේ ඉන්න කොටත් ඉන් පස්සෙත් කළේ, කරන්නේ බණ්ඩාරනයකවරුන් හීනෙන් වත් හිතපුවා නෙවෙනෙ.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 543 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site