IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


"හොරකම් සොයනකොට පළිගන්නවාලු" ශාන් කියයි

“ක්‍රිෂ් සමාගමෙන් නාමල් රාජපක්ෂ රුපියල් මිලියන 70 ක් ගත් බවට නඩු දාලා. ඒක පළිගැනීමක්ලු. මොකද්ද මේ පළී ගැනීම. සොරකමට දූෂණයට විරුද්ධව ආණ්ඩුව පරීක්ෂණ පවත්වා වැරදි කරුවන් උසාවියට ඉදිරිපත් කිරීම පළිගැනීමක්ලු. මේක හරි වැඩක්නේ. එය පළී ගැනීමක් වෙන්නේ කොහොමද?“

දකුණු පළාතේ හිටපු මහ ඇමති ශාල් විජේලාල් මහතා එසේ කීවේය.

1 2(1) 4

 



අදහස් (0)

"හොරකම් සොයනකොට පළිගන්නවාලු" ශාන් කියයි

රුවන් Monday, 18 July 2016 12:19 AM

ඔබතුමාලව ඉස්සරහට ගෙනාවේ කවුද? (නි)

:       0       0

සිල්වි Monday, 18 July 2016 10:25 PM

බලන්නකෝ අතේ තියන මුදු ගොඩ... (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 18 July 2016 08:01 AM

නාමල්ට නඩු දැම්මේ කව්ද? මුලින්ම ඔබතුමා මේකට උත්තරයක් දෙන්නකෝ (නි)

:       0       0

විජේසුන්දර Monday, 18 July 2016 12:59 AM

ඉස්සර හෙළ උරුමයේ රැස්වීමකට ඔන්න ඔය වගේ සෙනඟ තමයි ඉන්නේ. දැන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් වැටිලා තියෙන්නේ ඒ වගේ තැනකට (නි)

:       0       0

තිවංක Monday, 18 July 2016 08:12 AM

බමුණු ආරච්චිලා වගේ බමුණෝ ලංකාවේ ඉන්නතුරු ඉතින් ලංකාවට දෙවියන්ගේ පිහිටයි! (නි)

:       0       0

ජගත්‍ Monday, 18 July 2016 01:01 AM

රුවන්, ඉස්සරහට ගෙනාවා කියලා ඕනෑ වැරැද්දකට හරි කියන්නද කියන්නේ? ඕක තමයි එකල වුණේ (නි)

:       0       0

ප්‍රියන්ති Monday, 18 July 2016 01:02 AM

රැස්වීමේ ඉන්න සියලුම දෙනා වගේ කොණ්ඩය පැසුණු අය වගේ පෙනෙන්නේ. අනේ පක්ෂයට ගිය කලක්! (නි)

:       0       0

සුරේකා Monday, 18 July 2016 02:24 AM

මේ කතා අහලාම පසුපස අයට නින්දත් ගිහින්. (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 18 July 2016 02:38 AM

සූ ගාලා සෙනඟ ඉන්නවා නේද (නි)

:       0       0

බන්දුල Tuesday, 19 July 2016 03:03 AM

මුල අමතකවෙලා බල තණ්හාවට කෑගහලා වැඩක් නැහැ මහත්තයෝ. නැවත ඡන්දයක් තිබුනොත් ජනතාවගේ තැන බලාගන්න පුළුවන් ඔබට. (නි)

:       0       0

බන්දුල. Monday, 18 July 2016 03:24 AM

දන හෝ නොදැන කෑගහලා වැඩක් නැහැ මහත්මයෝ. ඔයාලා එකතුවෙන්න නැත්නම් ඊළඟ ජය ඔබටත් අහිමිවේවි. (ම)

:       0       0

සෑම් Monday, 18 July 2016 10:11 AM

පසුගිය ඡන්දෙ ප්‍රතිඵල නිකුත් වෙනතුරුත් මහින්ද රජෙක් කියපු ශාන්මද මේ. (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 17 July 2016 02:38 PM

හරි හ‍රි බලමුකෝ කරකැවිලා ආවහම. (නි)

:       0       0

ලතා Sunday, 17 July 2016 02:49 PM

ඔබ හොඳ බුද්ධිමත් අයෙක්. අපි ඔබට ගරු කරනවා. (නි)

:       0       0

ලකිදු Monday, 18 July 2016 06:07 AM

තවමත් අපේ මිනිස්සු පක්ෂය පක්ෂය කියල කියාගෙන එකිනෙකාට අනාගන්න එක තමා වැඩේ. ඔක්කොම මිනිස්සු දේශපාලනීකරණය වෙලා. රටට යන කල (ම)

:       0       0

ඩිල්ෂානි Tuesday, 19 July 2016 09:13 PM

අනේ මන්දා මෙයාලගේ කතා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 160 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site